අගෝ 18 න් පසු නව යුධහමුදාපතිවරයා ශවේන්ද්‍ර සිල්වා ද ?

(file photo)
ගිය වසරේ විශ්‍රම යාමට නියමිතව සිටී වර්ථමාන යුධහමුදාපති මහේෂ් සේනානායක මහතාට ලබා දුන් වසරක සේවා දිගුව ද අගෝ 18 වන දිනෙන් අවසන් වීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
ඒ අනුව නව යුධ හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් වීමට නියමිතව ඇත.
30 වසරක යුද්ධය නිම කිරීම වෙනුවෙන් සුවිශේෂි දායකත්වයක් ලබා දුන් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රි ලාංකික ජනතාවගේ ශෞරවාදරයට ලක් වූ අයෙකි.
No comments:
Post a Comment