බුද්ධි අංශ නොසලකා හැරීමේ ප්‍රතිඵලය මේකයි - ඩලස්
තිස් වසරක යුද්ධයක් නිම කිරීම සඳහා රාජ්‍ය බුද්ධි අංශ දැක්වූ කැපවීම වෙනුවට එම නිලධාරීන් මුලුමනින්ම අකර්මන්‍ය කරදැමීමේ ප්‍රතිඵලය අද ආණ්ඩුවට වීඳීමට සිදුවී ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
අද සිදුවූ මෙම මිලේච්ච පහරදීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බවද පුංචි බොරැල්ල වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කීය.
No comments:
Post a Comment