පසුගිය 21 වන දා ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානයවල මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටින 06 දෙනෙතුගේ පින්තූර පොලීසිය විසින් මේ වන විට ප්‍රසිද්ධ කර ඇත.
මේ අය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකතන අංක වෙත දන්වන්නැයිද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
071 8591771
011 2422176
011 2395605
011 2422176
011 2395605
No comments:
Post a Comment