Pages

Sunday, July 28, 2019

ජනාධිපතිවරයාගේ අශිර්වාදය මත පොදු සන්ධානයකින් පාඨලී ජනාධිපතිවරණයට

වර්ථමානය වන විට පවතින තත්වය මත පාැටලී ගැටගැසී ඉදිරියට ගමන් කරමින් පවතින  අස්ථාවර  සහ කැළබිලි සහිත දේශපාලක වාතාවරණය හමුවේ මේ වන විට දේශපාලකයින් මෙන්ම මහජනතාව ද  සිටිනුයේ අන්ද මන්ද වූ ස්භාවයකය.

මේ කාරනා වලට මුලික හේතුව කවුරුත් දක්නා මේ ඇති වී තිබෙන තත්වයයි. එ අනුව මේ වන විට විවිධ පාර්ෂව වලින් නැවත කරලියට පැමිණීම  උදෙස ඒ  ඒ පාර්ෂවයන්  තම තමන්ගේ  නි්‍යාය පත්‍ර අතැතිව කදවුරු බල මුලු   තර කරමින් සිටී.

 කෙසේ වුවත් මේ වනකෙත් ශත්තිමත් කදවුරක් ගොඩගැගිමට ‍ප්‍රදාන පෙලේ දේශපාලක ධාරාවේ සිටින කිසිදු කායකයෙකු සමත් වී ඇති බවත් පෙනෙන්නට තිබේ.
 විශේෂයෙන්ම ජනාධිපතිවරයා සමග සිටින පාර්ෂවය මෙන්ම ුඅගමැතිතිවරයා සමග සිටින පාර්ෂවයන් ද එක් කදවුරක් හෝ එක් මතයක නොසිටි. එමෙන්ම අගැමතිවරයා සහ සජිත්  ප්‍රේමදාස අමාත්‍යවරයා ද  එක් ස්ථානයක    සිට දේශපාලන බලමුථ තරකිරිමට කිසිදු සුදානමක් නොමැතිබව පෙනෙන්නට තිබේ.

No comments:

Post a Comment

Previous News

Popular Posts