Pages

Friday, August 23, 2019

කාටද වැරදුනේ රටත් ජනතාවත් රවටන මුස්ලිම් දේශපාලනය (ඉල්ලා අස් වූ සියලු මුස්ලිම් මන්ත්‍රීන්ට යලි ඇමති ධුර)


කුමන  අකාරයේ තර්ක ඉදිරිපත් කලත් කිසියම්  දවසක මේ රට  මුස්ලිම් ආක්‍රමණයකට ගොදුරු වී ඔවුන්ගේ පාලනයක් ඇති වුවහොත් එදාට සිංහලයින් හෝ  ‍බෙෘද්ධයින් වෙනුවෙන්  හඩ  නගන එක මුස්ලිම් ආගමිකයෙකු සොයාගක නොහැක.මේ සටහන කිසිසේත්ම ජාතිවාදී අර්ථයකින් නොවේ.
එහෙත් අනතුර වසන් කල  නොහැක. මේ සියල්ල  උපාය උපක්‍රම වැරදුනු තැන  සමාව ඉල්ලා  අමතක කර දමන ලෙස කරන්නා වූ අයාචනයකි.
මේවන විට මුස්ලිම් ජාතිකයින්  මෙන්ම ඔවුන්ගේ නියෝජිත මන්ත්‍රිවරු හැසිරෙන්නේ කිසිදෙයක් සිදුනොවුවා ලෙසින්ය.එ ඔවුගේ ක්‍රමවේදය බව සියල්ලන්ටම අව‍බෝද  වේත්වා!
 මේ වන විට රටට සහ ජාතියට අභියෝග කල හැක්ක‍ේ  කෙසේ ද යන්න රැ දවල් දෙකේම  ඔවුන් කල්පනා කරන්නනේය.  මේ සියල්ල කාලයෙන් මැකී  ගියත් අනතුර පහව ගොස්  නැත. දේශපාලන ගේම් වලින්  කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන නායකයින්ට මේ පසුපස තිබෙන අනතුර  නොපෙනෙන්නේය. එය දැනෙන්නේ  ඇතින් සිය මේ ක්‍රියාවලින් ලෙස නිරීක්ෂණය කරන්නන්ට පමණි.
පාස්කු සිද්ධියෙන් පසු මුස්ලිම් ආගමිකයින් සමාව ගැනිම, බැනර් දැමීම, දුටු තැත සමාව ඉල්ලිම, ඇමතිවරු ඉල්ලා අස්වීම, මෙකී නොකී කාරනා කෙතරම් සිදු වුවා ද  හොදින් සිතන්න.
 ඒ මේ අයගේ ස්භාවයයි. එලිපිට සටනට එන නිරිභිත ජාතියක් නොවේ . එසේ වීමට හේතු තිබේ.
 මේ එවැනි කූඨ උපක්‍රමයන්හී තවත් එක් සන්ධිස්ථානයකි.යලි දේශපාලන බලය, ඉදිරි මැතිවරණ සමයේ කෙසේ හෝ ලබාගත්තා, කාරණය එපමනයි. මේ තුල දේශපාලන උපාය උපක්‍රම තිබේ. එහෙත් එවායින් පැහැදිලි අවාසියක් සිදුවන්නේ රටට සහ ජාතියට පමණි.
            මේ අද දින යලි අමාත්‍යවරු ලෙසින් දිවුරුම් දුන් අවසන් මුස්ලිම් මන්ත්‍රිවරු දෙදෙනාය.
මෙලෙස දිවුරුම් දී ඇත්තේ රාජ්‍ය අමාත්‍යධූරවලින් ඉල්ලා අස් වූ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ මොහොමඩ් කාසිම් මොහොමඩ් ෆයිසාල් සහ අලි සහීර් මවුලානා සෙයිඩ් යන මන්ත්‍රීවරුන් දෙදෙනායි.

අද (23) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ නැවත රාජ්‍ය අමාත්‍යධූරයන් හිදිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.
මොහොමඩ් කාසිම් මොහොමඩ් ෆයිසාල් මන්ත්‍රිවරයා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අලි සහීර් මවුලානා සෙයිඩ් මන්ත්‍රිවරයා ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් සී ඇත.
wcenews

No comments:

Post a Comment

Previous News

Popular Posts