Pages

Friday, August 23, 2019

පලාත් සභා ජනාධිපතිවරණයට පෙර නොපැවැත්වෙයි, ජනධිපතිවරණය නොවැ 19-30 අතර


ජනාධිපතිවරණයට පෙර පලාත් සභා චන්දය පැවැත්විය හැකිදැයි  ජනාධිපතිවරයා විසින්  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසිමක් කරන ලදී'

 එ අනුව එම තීන්දුව රාහ්‍යය අකාරයට ජනාධිපතිවරයා වෙත ඊයේ (23 )දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යවා ඇත.

මේ වන විට මෙම  තොරතුරු මාධ්‍ය විසින්  අනාවරනය කරන අකාරය අනුව සිතිය හැක්කේ  ප්‍රතමයෙන් පලාත් සභා ‍නොපැවැත්වෙන බවයි.
විශේෂයෙන්ම පලාත්  සභා වල සීමා නිර්න කටයුතු තවමත් අවසන් වී නොමැති තත්වයක් තුල එය පැරනි ක්‍රමයට පැවැත් විය  නොහැකි බව මෙහිදි පෙන්වා දි  ඇති බව විශ්වාස කල හැකිය.

මෙම ගැටලුකාරී තත්වය මත පවතින නිතිමය බාධාවන් හේතුවෙන් මේ මොහොතේ   පලාත්  සභා පැවැත්වීම ජනාධිපතිවරයාගේ බලතල අනුව සිදුකල නොහැකි බව මෙහිදී පෙන්වා දී ඇතැයි සිතිය හැක.

එ අනුව  පලමුව ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇත.ඒ නොවැ 19 - 30 අතර කාලයේ දීය.

No comments:

Post a Comment

Previous News