සමාන්‍යයෙන් යුධ හමුදාපති වරයෙකුගේ තනතුරට පත් වූ පසු ප්‍රතම රාජකාරිය ලෙස රාජ්‍ය නායකයින් මුනගැසීම සාමාන්‍ය සිද්ධියකි.එහෙත් නව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඊට වෙනස් අකාරයේ ක්‍රියාවක මුලින්ම නිරත වී ඇත. එයයි මෙහි විශේෂත්වය.
තමන් සමග එදා යුධ භුමියේ උරෙන් උර ගැටී ත්රස්තවාදීන්ට නොබියව මුහුණ දී අද දවසේ අබාධිත තත්වයේ පසුවන තම සහෝදර සෙබලුන්ගේ සුවදුක් විමසීම තම ප්‍රතම රාජකාරිය කරගන්නේ මනුස්සකම, මුල අමතක නොකරන කලගුණ දන්නා මිනිසෙකු ලෙසින්ය.
මේ ලක් පොළොව මත ජීවත්වන සිංහල,දෙමළ ,මුස්ලිම් සියලු දෙනාට නිදහසේ හුස්ම ගන්නේ ඔබේ පරපුරේ මිනිසුන් කල කැපවීම මිනිසුන්ය අමතක නැත.
මේ ලක් පොළොව මත ජීවත්වන සිංහල,දෙමළ ,මුස්ලිම් සියලු දෙනාට නිදහසේ හුස්ම ගන්නේ ඔබේ පරපුරේ මිනිසුන් කල කැපවීම මිනිසුන්ය අමතක නැත.
No comments:
Post a Comment