Pages

Tuesday, August 6, 2019

තවත් විකුර්ති දේශපාලන බිහිවීමක පෙර නිමිති


ඇත්තටම රටට ජාතියට ආදරේ කවු ද? ඇත්තටම ‍ මේ රටේ  මේ භුමියේ ඉපි ද  මේ මහ පොළොවට  අභිමානයක් ඇතුව අවසන් හුස්ම හෙලීමට මානසිත එකාග්‍රතාවයක් ඇති තර ගත හැකි පුද්ගලයින් කවුද?
අතීතයේ එවැනි පුද්ගලයින් සැබැවින්ම මේ පහ පොලොවේ ඉදිද ඇත්ත‍ේය.

 එහෙත් එවැන්නන් වර්තමානයේ විරල වී ඇත . නමුත් අදද එවැන්නෝ මේ මහ පොලොවේ සිටිති. එහෙත් මේ වන  විට ඔවුන්ගේ ශක්තිය බලය හීන  කර පැත්තකට විසිකර දමා ඇත්ත‍ේය. ඒ වෙනුවට සිංහ හම් පොරවාගත් කොටලුවෝ, සිංහ වෙස් ගෙන ගෝර නාඩු කරන්නේ සැබෑ සිහංහයින් ලෙසින්ය.

 එහෙත් මේ සිංහයින් උපදෙස් ගන්නේ නරින්ගෙන්ය. එහෙයින්ම අදහසක් නැති සිංහයින් වනාන්තරය අක්‍රමණය කර ඇත්ත‍ේ, නරින්ගේ කීමට මිස සෑබෑ සිංහ බල පරාක්‍රමය සහ හත්තිය ඇතිව නොවන්නේය.
  මේ වන විට වනාන්තරය  තුල පවතිව බල අරගලයට නායකත්වය සැපයිම සදහා සෑබෑ සිංහයින් කුඩුවලට ගාල් කර කොටලුවෝ බැටලුවො පෝනියෝ  සහ    නරි සිංහ වෙස් ගෙන වනාන්තරයේ  වෙසෙන අනෙත් සතුන් දැනුවත්   කරනුයේ   තමන්ගේ හයිය පෙන්වමින්ය. එ ඉදිරියේ දී තමන් නායකත්වයට සුදුසු යැයි පෙන්වමින්ය.
 කෙසේ වුවත් සැබැ සිංහයින් නොහදුනන් මේ වනයේ අහිංසක සතුන් මේවර ද මේ කොටලුවන්ට රැවටීම නියතය. මේවන විට මේ කොටලු බැටලු වික්‍රමයන් වේදිකාව මත රග දැක්වෙමින් තිබේ. කෙසේ වුවත් අප
කොටලුවෝ  බැටලුවෝ පෝනියෝ කවුරුන් ද යන්න සෑබෑ චරිත ඔස්සේ ඉස්මතු කිරීමට අවශ්‍ය නොවන්නේය.

 කෙසේ වුවත්  නාට්‍යයේ  අවසානය මෙසේසිදුවන්නේය.යන්න අනුමානයට කිව හැකි වන්න‍ේය .එ,ප්‍රේක්ෂක ඔබගේ දැනුමේ සහ බුද්ධිය අවධි කරවීම සදහාම පමණි.

 මේ වනවිිට ශ්‍රී ලංකාව  තුල ඉදිරයේ දී පැමිනිමට නියමිත දේශපාලන බල පෙරලිය සදහා මේවන විට  අදාල පාර්ෂවයන් තම  බල කදවුරු තර කරමින් සිටී .කෙසේ වුවත් මේවන විට  සිදුවන්නට යන්නනේ අන් කවර දාකටවත් ශ්‍රි ලංකා ඉතිහාසේ සිදු නොවු  අරුම පුදුම තත්වයකි

 එහෙත් ලිද තුල සිටින මැඩියාට පෙනෙනුයේ ලිද තුල

ලිද ුතුල සිදුවන ක්‍රියාවලිය හැර ඉන් පරිබාහිරව මිදුවන  සන්දි ද්ටින් නොතේරෙන්වා  මෙන් වර්තමානයේ  රට තුල  අබ්‍යන්තරය ස්භාවය  මේවන විට තවමත් දේශපාලන බල අධිකාරියේ සිටින්නන්ට සිහිය
 නොවැටහෙන්නේය

මතු සම්බන්දයි





No comments:

Post a Comment

Previous News

Popular Posts