අප්රේ 21 බෝම්බ සිද්ධියෙන් බහුතර මිනිසුන් පිරිසක් මිය ගියේය. එය සැබැවින්ම අපරාධයකි . එහෙත් බොහෝ වැරදීම් සිදු වී ඉන්පසුව එහි ප්රතිපලයක් ලෙසින් තවක් පිරිසකට යහපතක් සිදුවන්නේ නම් එවැනි තත්වයන් තුල ඇතිවන සුභදායි වටපිටව පිලිබද අප සතුටු විය යුතුය.
මුස්ලිම් සමාජය වූ කලී කවුරු කෙසේ කීවත් කවුරුන් කතා නොකලත් මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කරන්නා වූත් ගලා යන සමාජ ක්රමයට අනුව හැඩ නොගැසෙන්නා වූ අන්තවාදී නොදියුනු ආගමික මතවාදීමට ක්රියාදාමයකි.
මේ තත්වය ලෝකය පුරාම පවතී. නොදියුනු මිනිසුන්ගේ මානසිකත්වය ප්රයෝජනය ගෙන තවත් පිරිසක් ඉහල සමාජ ස්තරයේ වැජබීමටත් ස්ත්රිය කුනුකොල්ලයට ගත හැකි ලාභ භාණ්ඩයක් ලෙසින් සලකන්නා වූ සමාජ ක්රමයකි.
මේ තත්වය වෙනස් කිරීමට පිටතින් බලය යොදවනවා වෙනුවට දැන් සිදුවන්නේ ඔවුන්ගේ සමාජය විසින්ම එයට එරෙහිව නැගී සිටීමයි.
මේවන විට මුස්ලිම් සමාජය වෙනස් වීමේ ප්රවනතාවයක් ඉස්මත් වී එන්නේය. එහෙයින්ම එම සමාජය නියෝජනය කරන්නා වුන් විසින්ම එය වෙනස් කිරීම උදෙසා පියවර ගනිමින් සිටී.
මේවන විට ශ්රි ලංකාවේ ද සිදුවෙමින් පවතින්නේ එයයි මේ එහි තවත් සුභදායි ප්රතිපලයකි.
ශ්රි ලංකාවේ මුස්ලිම් විවාහ හා දික්කසාද නීති සංශෝධනය කිරීමට ඇමැති මණ්ඩලය තීරණය කර තිබේ.ඒ අනුව මුස්ලිම් පුද්ගලයකුගේ විවාහ වීමේ අවම වයස් සීමාව අවුරුදු 18 බවට පත් වනු ඇත.
මුස්ලිම් විවාහ හා දික්කසාද පනතෙහි විධි විධාන සංශෝධනය විය යුතු බවට මුස්ලිම් ජනතාවගෙන් හා මානව අයිතිවාසිකම් සුරැකීමේ කි්රයාකාරීන්ගෙන් විවිධ අදහස් ඉදිරිපත් වූ අතර ඒ අනුව විවාහ විය යුතු වයස, ලියාපදිංචි කිරීමේ ක්රමවේදය හා විවාහ වීම සඳහා කැමැත්ත ප්රකාශ කිරීමට අදාළ විධි විධාන ආදී මෙම පනතෙහි කරුණු සංශෝධනය කිරීමට නියමිතය.
wcenews

No comments:
Post a Comment